tag:blogger.com,1999:blog-6535000729539984067.post5844781849191369921..comments2023-08-01T16:00:28.300+05:30Comments on ස්වායක්ත: මැතිවරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි!නුවන්http://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-6535000729539984067.post-7009607319294465862012-09-10T11:55:53.504+05:302012-09-10T11:55:53.504+05:30මම අදමයි ආවේ මෙහාට. පෝස්ට් එකත් එක්ක මමත් එකඟයි. හ...මම අදමයි ආවේ මෙහාට. පෝස්ට් එකත් එක්ක මමත් එකඟයි. හාමුදුරුවරු දේශපාලනය කරන එකෙන් ශාසනයට වත් වෙන යහපතක් මටත් පේන්නෙ නෑ. සිවුරක් දාගෙන හිටපු පලියට "සාධු සාධු" නොකියා බෞද්ධයා මීට වඩා කල්පනාකාරී විය යුතුයි. දේශපාලනයට ආවේ නැතුවට සමාජයට සේවයක් කරන අප්‍රසිද්ධ හාමුදුරුවරු ඕන තරම් ඉන්නවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-15641740116547752402012-09-03T20:36:13.935+05:302012-09-03T20:36:13.935+05:30හාමුදුරුවරු දේශපාලනේට සම්බන්ද වෙන එක මමත් හෙලා දකි...හාමුදුරුවරු දේශපාලනේට සම්බන්ද වෙන එක මමත් හෙලා දකිනවා.කොහොමත් මම අකමැති සබ්ජෙක්ට් එකක් ඕක..හාපෝ.. රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-7123049307443980222012-07-05T23:51:51.096+05:302012-07-05T23:51:51.096+05:30එකඟයි මචන්
පරක්උනා, උඹගේ පොස්ට් ඒක මට අප්ඩේට් උනේ...එකඟයි මචන්
පරක්උනා, උඹගේ පොස්ට් ඒක මට අප්ඩේට් උනේ නෑපුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-54233595119853525822012-06-26T12:46:39.111+05:302012-06-26T12:46:39.111+05:30සිරා මේ පැත්තට පැමිණියේ අදය... මේ පෝස්ටුවේ අදහසට ම...සිරා මේ පැත්තට පැමිණියේ අදය... මේ පෝස්ටුවේ අදහසට මමද එකග වෙමි. මෙතුවක් කල් ස්වාමීන් වහන්සේලා පාර්ලිමේන්තුවට වැඩම කර සිදුකල කිසිදු ඇටලබ්බක් සිරාට මීටර් නොවේ... වෙච්ච එකම සන්තෑසිය නම්.. වරක් සභා ගැබේදී හාමුදුරැවන්ගේ තහනම් කලාප මන්ත්‍රීලා විසින් මිරිකා පවර් එක පෙන්විමයි... එය සිවුරට නිගාවකි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-90403705053685918582012-06-17T19:34:33.056+05:302012-06-17T19:34:33.056+05:30අදහසට එකගයි මල්ලි.අදහසට එකගයි මල්ලි.dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-20270999925742207372012-06-15T17:10:12.851+05:302012-06-15T17:10:12.851+05:30මචන් පට්ට විදිහට ලයින් කරලා. ප්‍රධාන පත්තරේක කතුවැ...මචන් පට්ට විදිහට ලයින් කරලා. ප්‍රධාන පත්තරේක කතුවැකිය කියවනවා වගේ දැක්කේ. සුපිරියි. මමත් උඹේ අදහසට එකඟයි. මොකද රැවුලයි කැඳයි දෙකක් බෑනේ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-92182727999283581932012-06-15T16:39:56.450+05:302012-06-15T16:39:56.450+05:30හොඳ ලිපියක්.
නමුත් මේ හාමුදුරුවරු පාර්ලිමේන්තු ආ...හොඳ ලිපියක්.

නමුත් මේ හාමුදුරුවරු පාර්ලිමේන්තු ආවේ මොකක් හෝ වැඩක් කිරීමේ අදහසින්. පස්සේ ඒ දේවල් මොකක් හෝ දෙයක් නිසා වෙනස් උනා. සාමාන්‍ය මන්ත්‍රීල වගේ වැඩකට නැති තවත් වැඩකට නැති පිරිසක් වගේ වැඩ. උදය ගම්මන්පිල රැකෙන්නෙත් මේ හාමුදුරුවරු නිසා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-7240965353116286392012-06-15T16:34:50.678+05:302012-06-15T16:34:50.678+05:30++++++++++++අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-32943076099368043182012-06-15T12:53:31.201+05:302012-06-15T12:53:31.201+05:30අනේ මන්ද දැන්නම් වෙන දේවල් යාලු....අනේ මන්ද දැන්නම් වෙන දේවල් යාලු....සිතුවිලි දැහැනhttps://www.blogger.com/profile/00522618794459440616noreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-60434916952693559852012-06-15T11:54:45.245+05:302012-06-15T11:54:45.245+05:30අනී මංනම් මොකූට් කියන්නෑ.............:)අනී මංනම් මොකූට් කියන්නෑ.............:)අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-65739899550112869162012-06-15T10:02:03.312+05:302012-06-15T10:02:03.312+05:30ඔයාගෙ කථාවට මමත් සම්පූර්ණ එකගයි.ඇත්තටම භික්ෂූන් වහ...ඔයාගෙ කථාවට මමත් සම්පූර්ණ එකගයි.ඇත්තටම භික්ෂූන් වහන්සේ කියන්න බැරි තරම් චීචරධාරීන් කියල තමයි කියන්න වෙන්නේ..පිඩු සිගා වැඩලා ධර්මය බෙදන ගමන් අන්තඅසරණයන් වෙනුවෙන් ධර්ම දානය බෙදල තමනුත් මේ පාප වලෙන් එතර වෙන්නයි බුදුන් වහන්සේ දේශනා කලේ.මේ ගොල්ලන් කරන්නේ මෙයාලත් අපායටම වැඩමවල අපිවත් අදගෙනම යන එක..හරිහමන් බණක් අහන්න පුදුමාකාර ආසයි බණක් කියන එක හාමුදුරු කෙනෙක් ඉන්නවද මිනිසුන්ට ධර්මය කියල දෙන්න හරි වැරැද්ද පෙන්නල දෙන්න..අපොයි එහෙම අය දැන් නෑ... බල තන්හාවෙන් කූජිත වෙලා විහින් නැහෙනව මදිවට බුද්ධ චීවරයත් පොරවගෙන..මෙවැනි අයගේ ක්‍රියාව නිසා අපිට අනිත් ආගම් වලට මුහුණ දෙන්න බැරි වෙනවා..ඒකයි ලොකුම ප්රශ්නය..කාලෝචිත මාතෘකාවක් යාළු...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-32748835147231576742012-06-15T08:53:17.794+05:302012-06-15T08:53:17.794+05:30MEYA NEETHI GATHA WENNE NETHANAM SANGHAYATA CHAND...MEYA NEETHI GATHA WENNE NETHANAM SANGHAYATA CHANDAYA DEEMA WARJANAYA KARANNA.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-5034745671247120232012-06-15T01:04:02.730+05:302012-06-15T01:04:02.730+05:30මේවයින් වෙන්නේ බුද්ධාගමට නිගරු වෙන එක.. ඒක තේරුම් ...මේවයින් වෙන්නේ බුද්ධාගමට නිගරු වෙන එක.. ඒක තේරුම් අරන් වැඩ කරනවනම්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-25743569967505311752012-06-14T23:03:52.104+05:302012-06-14T23:03:52.104+05:30"මැතිවරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි!"
ආ..."මැතිවරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි!"
ආයෙමත් ධර්ම සංගායනවක් තියලා මේ සිල් පදයත් එක්කාසු කරමුwathmalhttps://www.blogger.com/profile/09886973493144568805noreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-91578715784104967522012-06-14T23:03:19.721+05:302012-06-14T23:03:19.721+05:30සුනිල් ආරිය රත්න මහතා ලිව්වා ගියක " මේකද මුනි...සුනිල් ආරිය රත්න මහතා ලිව්වා ගියක " මේකද මුනි බනේ අනේ" කියලා.. මේ අදහසට සම්පුර්නයෙන් එකගයි. ආයෙ ඒගැන මත දෙකක් නැහැ. ඒත් උඹ තාම පොඩි එකා ඡන්ද බලෙත් නෑ නේද? මේවා දකිනකොට කට කහනවා තමයි ඒත් අහක බලං හිටපං උඹ තව පොඩි එකා නිසා..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-51532436547135862362012-06-14T22:59:55.428+05:302012-06-14T22:59:55.428+05:30මුන් සාසනය කන වල් පාහරයෝ මුන්ව එලවපු දවසට තමයි මේ ...මුන් සාසනය කන වල් පාහරයෝ මුන්ව එලවපු දවසට තමයි මේ රටේ බුද්ද සාසනය ආරක්ෂාවෙන්නේ ,අර එල්ලාවල කියන පච්ච සිරා කියන ගොන් කතා දැක්කම ඇගේ මාළු නටනවා ...

පහුවෙලා හරි ගෙනාපු හොදම යෝජනාවක් ...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-90436499588199476772012-06-14T22:41:28.816+05:302012-06-14T22:41:28.816+05:30මුන්ට ඡන්දෙ නොදි හිටියනම් හරි. ලෞකික සැප අපේක්ෂාවෙ...මුන්ට ඡන්දෙ නොදි හිටියනම් හරි. ලෞකික සැප අපේක්ෂාවෙන් පැවැද්ද විකුනගෙන කන කුජීතයෝ.

සිව්රට ගරු කළද මෙවන් අසික්කිතයන් ගල් ගසා එලවිය යුතුය. සිව්ර පෙරවගෙන හිටියට කතා කරද්දි බලන්න කිසිම ශාන්ත ගතියක් තියෙනවද කියල. අර රතන කියන සිවුර අතුලේ මහත්තයා දේශපාලන වේදිකාවේ කෝපෙන් වේවලනවා.

* සෑමා සිංහල බෞද්ධයsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-77840142453408093772012-06-14T22:02:54.156+05:302012-06-14T22:02:54.156+05:30බුද්ධ නීතිය පවා තමන්ගේ වාසිය තකා වෙනස් කරගන්න මොවු...බුද්ධ නීතිය පවා තමන්ගේ වාසිය තකා වෙනස් කරගන්න මොවුන් ගැන කණගාටුයි. මේ පනත පරාජය වුණොත් අවබෝධයක් තියෙන බෞද්ධයන් කළ යුත්තේ මෙවන් අය මින් ඉදිරියට මන්ත්‍රීවරුන් ලෙස පත් නොකිරීම.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6535000729539984067.post-78018743215984808862012-06-14T21:42:10.814+05:302012-06-14T21:42:10.814+05:30මගේ අදහස ද ඒක ම ය.. ඔය කතාව මා කීවේ මීට කලින් ය. හ...මගේ අදහස ද ඒක ම ය.. ඔය කතාව මා කීවේ මීට කලින් ය. හරියට ම කියනවා නම් බද්දේගම සමිත හාමුදුරුවෝ පාර්ලිමේන්තුවේ අසුන් ගත්තු දින ය. පසු වී හෝ මහ තැන් වලට ඒ බව තේරුම් යාම යම් තරමක හෝ සතුටක් ඇති කරයි.
ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.com