04 September 2011

ජංගම බණ!

4788751213_5cbac6160c

පුවතක්……….හිමිගේ බණ ඔබේ………….. දුරකථනයෙන් ශ්‍රවණය කරන්න .විනාඩියකට රු.3/= යි.

           
අවැසි නැත පින්වත
පන්සලට වඩින්නට
සොයාගත්තෙමි පාරක්
ලේසියෙන් නිවන් යන්නට

කොම්පැණියට රුපියලයි
මට දෙකයි
ඔක්කොම එකතු වී
විනාඩියට තුනයි.

              
මම කරමි සංගායනා
සල්ලි දී තොපි කරව් භාවනා
බුදු හිමිගේ බණ නැසෙනා
ලෝකයක මේවත් වසනා.

             
නිවා සිත සතන්
මෙත් වඩා සිතින් සුපහන්
ජංගම දුරකථනයෙන්
සාදු , කිය කිය දැකපිය නිවන්!

5 comments:

  1. ahanna asai obe... miuru nada, kinna pinwatuni sa..du kiya.........
    MAXXA bn, MAXXA bn.....

    ReplyDelete
  2. ඇත්ත කතාව..

    Nj_A

    ReplyDelete
  3. heeee....එල,කවුද බන් මේ හිමිනම

    ReplyDelete
  4. hamadama mudalata yata wela.

    ReplyDelete
  5. දැන් ඉතින් බුදුන්ටත් දෙවියන්ගෙම පිහිටතමා.මරු පහර.මයාට ජයවේවා සහෝදරයා!

    ReplyDelete